EB 2 - දෙවන ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය

ආයුබෝවන් 🙏
දැනට 2-II ශ්‍රේණියට උසස් වී වසර හතරක් ගත වීමට පෙර මෙම විභාගය සමත් විය යුතුය. එම ලිඛිත පරීක්ෂණයට සූදානම්වන ගුරුභවතුන් මෙයට සම්බන්ධවන්න.

මෙහිදී ඔබ විසින් හැදෑරිය යුතු මොඩියුල 3 කි.

1) නායකත්ව සංවර්ධනය හා කළමනාකරණය
2) ක්‍රියාකාරකම් සැලසුම් සකස් කිරීමේ ඵලදායී ක්‍රම ශිල්ප
3) පන්තිකාමර කළමනාකරණය සහ අන්තර්කරණ අධ්‍යාපනය