EB 3 - තෙවන ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය
ආයුබෝවන් 🙏
දැනට් 2 - I ශ්‍රේණියට උසස් වූ, ගුරුභවතුන් වසර හතරක් ගත වීමට පෙර මෙම විභාගය සම්පූර්ණ කල යුතු අතර එම ගුරුභවතුන් මෙම සමූහයට එකතුවන්න.
මේ යටතේ ඔබ විසින් හැදෑරිය යුතු මොඩියුල 3 කි.
1) කායික හා මානසික යහපැවැත්ම
2) විසි එක්වන සියවසේ පාසල
3) ක්‍රියාමූලික පර්යේෂණ