EB 1 - පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය

ආයුබෝවන් 🙏
3-II, 3-I සහ අධ්‍යාපනවේදී උපාධිය මත 2-II ශ්‍රේණියට පත් වූ වසර තුනක් ගත වීමට පෙර මෙම විභාගය සම්පූර්ණ කල යුතුය. එම ලිඛිත පරීක්ෂණයට සූදානම්වන ගුරුභවතුන් මෙයට සම්බන්ධවන්න.

මෙයට අදාළ මොඩියුල 4 කි.

1) ගුරු නිපුණතා රාමුව හා ගුරු වෘත්තිකභාවය
2) ඉගැන්වීමේ ක්‍රමවේදය
3) අධ්‍යාපනය හා ඩිජිටල් තාක්ෂණය
4) අධ්‍යාපනයට අදාළ නීතිය